විභජ්ජවාද ධර්ම දේසනා - 2 වෙළුම
රංජිත් දළුවත්ත





අභිධර්ම දේශනා මුල් ගොනුව 1 අභිධර්ම දේශනා ඊළඟ ගොනුව 3 අභිධර්ම පිටකය බුදුරජාණන් වහන්සේගේ දීර්ඝතම දේශනා එකතුව ලෙස හැඳින්වේ. එහි අඩංගු ධර්මස්‌කන්ධ ප්‍රමාණය 42,000 කි. එනම් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්ම ස්‌කන්වලින් භාගයක්‌ම අන්තර්ගත වන්නේ අභිධර්මයේය. අභිධර්මය ප්‍රකරණ වශයෙන් කොටස් හතකට බෙදෙයි. ඉන් ප්‍රධාන කොටසක් වන පටිසම්භිදා මාර්ග ප්‍රකරණයේ සඳහන් ධර්ම පරියායන් විස්තර කරන්නට අතිපුජ්‍ය කොත්මලේ කුමාරකස්සප ස්වාමින්වහන්සේ කල දේශනා මාලාව මෙසේ සංරක්ෂණය කරමු. .. අභිධර්මය පළමු වෙළුම අසන්නට CLICK HERE
Capítulos
Reseñas
Hyperlinks and Compilations of this Dhamma series





Bana Shorts, Compilations & Transcriptions
https://archive.org/details/ThesathaGnaya